21.01.28 වන දින දක්වා මෙය 11වසර ලමුන් සදහා උපකාර කිරීමට විවෘතව පවති.
NILOOGLE LIFE HELP
WE MAKE YOUR PRESENT !
21.01.28 වන දින දක්වා මෙය 11වසර ලමුන් සදහා උපකාර කිරීමට විවෘතව පවති.
WE MAKE YOUR PRESENT !
ඔබ පලමු වරට මෙහි පැමිනීමේදී ඔබගේ device එකේ මුල් page එකට මෙහි short cut එකක් සාදා ගත හැක, එමෙන්ම අපව subscribe කිරීමෙන් අපගේ නවතම update එසැනින් ලබා ගත හැක.
ඔබට මෙහිදී මතු වූ ගැටලු , ඔබගේ අදහස් හා ඔබට මෙහි post එකක් පල කරගැනීමට අවශ්‍ය නම් අප හා සම්බන්ද වන්න.සහය දුන් ඔබ සැමට ස්තූතියි.
ජය වේවා !
Gurugedara time table
Download PDFThere's much to see here. So, take your time, look around, and learn all there is to know about us. We hope you enjoy our site and take a moment to drop us a line.
📚 පුස්තකාලය 📚
🙏🙏ආයුබෝවන්🙏🙏
📚 කියවීම මිනිසා සම්පුර්ණ කරයි 📚
පොත් කියවමු-Online Library සමූහයට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
ඩිජිටල්කරණය වූ සමාජය තුල පොත පතින් ඈත්වූ සියල්ලන්ම එම තාක්ෂණය යහපත් ලෙස බාවිත කරමින් යළිත් කියවීමේ පරපුරක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි.
👨👨👧👦 තවත් යාලුවන්ට Share කරන්න 👩💻
🙏🙏ආයුබෝවන්🙏🙏
📚 කියවීම මිනිසා සම්පුර්ණ කරයි 📚
පොත් කියවමු-Online Library සමූහයට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
ඩිජිටල්කරණය වූ සමාජය තුල පොත පතින් ඈත්වූ සියල්ලන්ම එම තාක්ෂණය යහපත් ලෙස බාවිත කරමින් යළිත් කියවීමේ පරපුරක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි.
පොත පත කියවන ඔබ අන් අයට වඩා සුවිශේෂ වන බැවින්ම ආචාරධර්මයන් ට අනුගතව ස්වයං විනයකින් යුතුව කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
• සමූහය පොත් , පුවත්පත්, සඟරා, ලිපි , විචාර වැනි සාහිත්‍යමය පසුබිමක් සහිත ඕනෑම දෙයකට විවෘතයි. එමෙන්ම ඔබ විසින් ලියන ලද ලිපි , විචාර මෙම සමූහය තුල ඔබට පලකිරීමට පූර්ණ නිදහස තිබෙනවා, එවැනි දෑ හැර අදාල නොවන කිසිවක් සමූහයේ පලකිරීමෙන් වැලකී සිටින්න.
• සමූහය තුල අනෙක් සියළුම සාමාජිකයන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය රැකෙන ලෙස කටයුතු කරන්න.
📚 පුස්තකාලය 📚
🙏🙏ආයුබෝවන්🙏🙏
📚 කියවීම මිනිසා සම්පුර්ණ කරයි 📚
පොත් කියවමු-Online Library සමූහයට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
ඩිජිටල්කරණය වූ සමාජය තුල පොත පතින් ඈත්වූ සියල්ලන්ම එම තාක්ෂණය යහපත් ලෙස බාවිත කරමින් යළිත් කියවීමේ පරපුරක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි.
👨👨👧👦 තවත් යාලුවන්ට Share කරන්න 👩💻
📚 Learn English Free 📚
අප සමග අත්වැල් බැද ගත් ඔබ Learn English Free සදහා සාදරයෙන් පිලිගන්නවා.
👦 ඔබට මෙය වැදගත් නොවෙන්න පුළුවන් ...එහෙත් වෙනත් අයකුට මෙය වැදගත් වෙන්න පුළුවන් Share කරල Support එකක් දෙන්න.
මේ වෙලාවේ මුදල් නොමතිව online Classes සදහා සම්බන්ධ විය නොහැකි අය සදහා පවත්වන සම්පුර්ණ නොමිලේ Learn English Free වැඩ සටහනකි.
ඔබ දැනෙටමත් telegram app එක download කර නැතිනම් telegram app එක download කර මෙම වැඩ සටහන සදහා සම්බන්ධ වෙන්න.
ලෝකයේ බහුතරයක් භාවිත වන භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම එදිනෙදා වැඩවලට වඩාත් පහසුවක් වෙනවා. නමුත් ඉගෙන ගන්නට ලොකු මුදලක් වියදම් වන නිසා බොහෝ දෙනෙක් ඊට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒනිසා දවසේ වැඩි කාලයක් ගතකරන අන්තර්ජාලය සහ දුරකථනය පාවිච්චි කරගෙන ම නොමිලේ ම ඔබට ඒ සදහා සම්බන්ධ වෙන්න පුලුවන්.
📚 Learn English Free 📚
අප සමග අත්වැල් බැද ගත් ඔබ Learn English Free සදහා සාදරයෙන් පිලිගන්නවා.
🔹2021 January 18 - BUDDHIST 🔹2021 January 19 - සිංහල භාෂාව හා සාහිත්‍ය.
🔹2021 January 20 - History
🔹2021 January 21 - English
🔹2021 January 22 - optional 3
🔹2021 January 23 - Science
🔹2021 January 25 - Maths
🔹2021 January 26 - optional 2
🔹2021 January 27 - optional 1
🇬 🇷 🇦 🇩 🇪 11 𝕋𝕙𝕖𝕠𝕣𝕪 ℂ𝕝𝕒𝕤𝕤
===================
Group 1) සදුදා උදේ 5.00 ට
Group 2) අඟ උදේ 6.00ට
*ඔබට පහසු වේලාවක් සමඟ එක්වන්න.*
Topic: Grade 11 Theory Class
Time: This is a recurring meeting Meet anytime
Join Zoom Meeting
https://us04web.zoom.us/j/72779392501?pwd=cEJwbU9xUDRFOENmYVlMdTYydlZ4dz09
Meeting ID: 727 7939 2501
Passcode: wecan
බඩ ගින්න නිවන කන බත් පතට සලකපන් , පාරෙ අඩියක් තියල යන්න පුළුවන් කරපු රණවිරුවන්ව අගය කරපන් , මුදල් අය නොකර නිදහසේ හුස්ම ගන්න දෙන පරිසරය රැකපන් , උබ ලොකු මිනිහෙක් වෙනව දවසක අන්න එදාට මුල අමතක නොකර ඉදපන් ඒක පට්ට...
- NILAKSHA FERNANDO -
Get 100% off your first service when you sign up for our newsletter!
Copyright © 2020 NILOOGLE - All Rights Reserved.
Powered by GoDaddy Website Builder