21.01.28 වන දින දක්වා මෙය 11වසර ලමුන් සදහා උපකාර කිරීමට විවෘතව පවති.
21.01.28 වන දින දක්වා මෙය 11වසර ලමුන් සදහා උපකාර කිරීමට විවෘතව පවති.
*මනසේ පාලනය ඔබ සතු කරගන්නෙ කෙසේද ?*
Powered by :
https://niloogle.godaddysites.com/photo
අපේ මනස කොතරම් චංචලද යන්න ඔබත් මාත් හොදින් දන්නා බව මාගේ හැගීමයි. ඔබ පාලනයේ නොමැති මනසකට නම් ඔබ හිමිකම් කියන්නේ, ඔබේ හීන දිනෙන් දින ඔබෙන් ඈතට යනු නොඅනුමානය. ඔබත් මාත් දන්නා එකම සත්‍ය නම්, අප ඉලක්කයන් අප අරමුණ තුළ ඉටු කරගන්නට මේ චංචල මනස අප පාලනයේ තිබිය යුතුමයි.
ඒත් “කියන්නට පහසු, කරන්නට අපහසු” දේ ඇත්තටම කරන්නේ කොහොමද කියලා Robin Sharma ඔහුගේ MEGALIVING කෘතියේ 2 වන පරිච්ඡේදයේ The Nature of the mind: The ultimate superpower කොටසේ “The 10 Golden Rules for Mental Mastery” ලෙස මේ ආකාරයෙන් දක්වා ඇත.
--1--
ඔබේ සාර්ථකත්වයේ මට්ටම තීරණය වන්නේ සෑම දිනකම සෑම මිනිත්තුවකම ඔබ සිතන දේ අනුව ය. ඔබේ සිතුවිලි ඔබේ ලෝකය හැඩගස්වයි. Mental mastery යනු life mastery හී DNA එක ලෙස හදුන්වන්නට පුලුවන්ය. අද දවසේ සිතුවිලි ඔබගේ හෙට පිළිබඳ සිහින ගොඩනඟා ගැනීමට උපකාරී වේ.
--2--
ඔබේ බාහිර ලෝකය ඔබේ අභ්‍යන්තර ලෝකය පිළිබිඹු කරයි. ඔබේ ජීවිතය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ ඔබේ මනස තුළට දැමූ සිතුවිලි වෙනස් කිරීමෙන් ආරම්භ කළ යුතුය. පිටත සාර්ථකත්වය ආරම්භ වන්නේ ඇතුලත සාර්ථකත්වයෙනි.
--3--
ඔබ සිතන දෙවල් සහ ඔබේ සිතීමේ රටාවට සෘජුවම ඔබ වගකිව යුතුය. වැදගත්ම දෙය නම්, දිනපතා mental discipline (මානසික විනය) ප්‍රගුණ කිරීමෙන් ඔබ සිතන ආකාරය වෙනස් කර සෘණාත්මක පුරුදු ඉවත් කළ හැක. ඔබගේ හානිකර සිතීමේ රටාවන් සහ පුරුදු අනෙක් සියලු පුරුදු මෙන්ම,වෙනස් කිරීමට හැක. අවශ්‍යවන්නේ තමන්ගේ කැපවීමත් තම ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමට ඇති ආශාවත් පමණයි.
--4--
ඔබට super successful mindset (අධි සාර්ථක මානසිකත්වයක්) එකක් එක රැයින් ලබා ගැනීම කළ නොහැක. ජීවිතයේ අප ලබා ගන්නා අනෙකුත් භෞතික දෑ ලබා ගැනීමට වෙහෙසවී වැඩ කරන්නා සේම කැප වීමෙන් වැඩ කළ යුතුය. නමුත් දින 30 ක, concentrated practice (මනා අවධානයෙන් යුතු පුහුණුවක්) සමඟ, ඔබ සිතන, දැනෙන සහ ක්‍රියා කරන ආකාරයෙහි විශ්මය ජනක වෙනස්කම් ඔබට ලගා කරගත හැක.
--5--
වඩා හොඳ ජීවිතයක් සඳහා අප ගොඩ නගා ගත යුත්තේ සහ වෙනස් කල යුත්තේ අපගේ self-image (ස්වයං ප්‍රතිරූපය) එකයි. අපගේ self-image එක තීරණය වන්නේ නිරන්තරයෙන් අපගේ මනස හරහා දිවෙන පින්තූර මගිනි. අපගේ මනස mental image හරහා ක්‍රියාත්මක නිසා අපගේ ජීවිත තුළ අපට සැබවින්ම අවශ්‍ය දේ සහ අපට සැබවින්ම අත් කරගත හැකි දේ කුමක්ද යන්න හදුනාගෙන ඒවා අප මනස තුළට ඇතුලත් කරගත් විට, අපගේ self-image එකද ක්‍රමයෙන්දියුණු වේ. මෙය අපගේ personal abilities සහ personal power කෙරෙහි වැඩි විශ්වාසයක්ඇති කරයි. එවිට ඉලක්ක පහසුවෙන් ළඟා කර ගත හැකිය.
--6--
ඔබ විශ්වාසවන්තව හා අවංකව විශ්වාස කරන ඕනෑම දෙයක් ඔබට සාක්ෂාත් කරගත හැකිය. ඔබේ සිහින නිරතුරුවම ඔබේ මනසෙහි තබා ගන්න. සෑම දිනකම, සෑම වෙලාවකම ඒවා නැවත මතක් කරන්න. කිසිම දිනක අත් හරින්න එපාඔබගේ සියලු මානසික හා ශාරීරික ශක්තිය එකම අරමුණක් සඳහා යොමු කරන්න,එවිට ඔබ කිසි විටෙකත් නොදැන සිටි ශක්තීන් ඉබේම ක්‍රියාවට නැංවේ. බුද්ධිමතෙකුගේ රහස මෙයයි: “ඔබ සැබවින්ම ආදරය කරන දේ සොයාගත් පසු, ඔබේ ජීවිතයේ තවත් දවසක් වැඩ කිරීමට ඔබට සිදු නොවනු ඇත.”
--7--
Law of Attraction යනු මනසෙහි ප්‍රමුඛතම නීතියයි. ඔබේ ජීවිතයට ආකර්ෂණය වන්නේ ඔබ සිතන සහ විශ්වාස කරන දෙයයි. සතුටින් හා අභිප්‍රේරණයෙන් (motivated) පෙළෙන අය එවැනිම සතුටින් සිටින පුද්ගලයින් ඔවුන්ගේ ලෝකයට ආකර්ෂණය කර ගනිති. Super success පිළිබඳ ධනාත්මක අපේක්ෂාවක් ඇති පුද්ගලයින්ට ඔවුන් ගේ ගමනාන්තයට යෑමට මෙයින් අවස්ථාව ලබා ගනු ඇත.
--8--
ඔබේ යටි සිත ඔබේ ජීවිතයේ ප්‍රතිඵල සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ යටිසිත ඔබේ ජයග්‍රහණය සදහා උපරිමයෙන් භාවිතා කරන්නේ කෙසේදැයි ඔබ ඉගෙන ගත යුතුය.ඔබේ යටි සිත උත්තේජනය කිරීම සඳහා mental image සහ වාචිකකරණය (verbalization) විශාල කාර්යභාරයක් ඉටු කරයි.
--9--
ඔබේ මනසට, ඕනෑම වේලාවක, එක් සිතුවිල්ලක් පමණක් මනසෙහි රදවා තබා ගැනීමේ හැකියාව ඇත. මෙම දැනුම භාවිතා කරමින්, සෑම සිතුවිල්ලක්ම වටිනා සහ ධනාත්මක එකක් බව ඔබ සහතික කළ යුතුය. සෘණාත්මක සිතුවිලි ඇතුල් වුවහොත්, ඉක්මනින් එය වෙනුවට ධනාත්මක සිතුවිල්ලක් ඇතුල් කරන්න. ඔබ ප්‍රයෝජනවත් සිතුවිලි වර්ධනය කරගන්නා විට, ධනාත්මක සිතුවිලි ඇති කිරීමේ පුරුද්ද ඔබ ප්‍රගුණ කර ගන්නා විට, දුර්වල සිතුවිලි වලට තවදුරටත් කිසිදු බලයක් හෝ ඉඩක් ලැබෙන්නේ නැත.
--10--
ඔබේ මනස තුළ ධනාත්මක උත්තේජනයක් ලබා ගැනීමට ආශා කරන positive stimulation එකක් තිබේ. එය සෑම විටම ඔබගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටී. ඔබ මෙය වටහාගෙන ඔබ වෙනුවෙන් විශාල ඉලක්ක සොයා ගැනීමය පටන් ගත් විට එය ජීවිතයට වසන්තය වන අතර ඔබට යා යුතු තැනට යාමට සියලුම අවස්ථාවන් ලබා ගනී.
Thought is a vital, living force, the most vital, subtle and irresistible force that exists in the universe.. Thoughts are living things.
🍃🍃නෙල්ලි🍃🍃
Powered by :https://niloogle.godaddysites.com/photo
😆😆නෙල්ලි කිව්ව ගමන් හිතට එන්නේ 😆😆
🥴ඇඹුල්ම ඇඹුල්
😬හර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
😕කටත් එක්ක මොකක්ද උනා වගේද😕
😏එහෙනම් ඒ එකම සිස්ටම් එකට එකම විදියට නෙල්ලි කාලා තියෙන
අය.😏
💢ඒක තමා සමාජෙන් නෙල්ලි වලට දීලා තියෙන ලේබල් එක.💢
බට්
නෙල්ලි ගෙඩිය
😎කෑලි කෑලි වලට කපලා
😎වතුර ටිකක් බිබි
කාලා තියෙන අය ඉන්නවනම් උන් දන්නවා නෙල්ලි වල තියෙන නියම රස.
😋😋😋මම්ම්ම්ම්ම්ම්ම්ම්😋😋😋
🥰උන් කවදාවත් නෙල්ලි ගෙඩියක් විසික් කරන් නැහ්.
🥰හම්බ උනොත් ආසාවෙන් කෑවොත් මිසක්
😅දැන් කස්ටිය බලනවා ඇති නෙල්ලි කතාවක් මොකද කියලා.😅
👇👇👇👇👇👇👇
🙂ඉතිම් ගායිස් අපේ ජීවිත වලට එන ප්‍රශ්නත් හරියට ඔය කිව්ව නෙල්ලි වගෙමයි.🙂
දැක්ක ගැම්මට ආව ගැම්මට
⭕️ඇඹුල් වගේ.
⭕️අමාරුයි වගේ.
⭕️වසදාගන්න බෑ වගේ.
⭕️පරශ්නෙන් පැනලා යන්නමයි හිතෙන්නේ.
ඒත් ඒ ප්‍රශ්නෙම
🔥පොඩ්ඩක් කෑලි කෑලි වලට කඩලා
💦පොඩ්ඩක් සැර බාල කරල බැලුවොත්
උබටම තේරෙයි
🔥අපරාදේ නේද මං මේක ගැන අර විදියට හිතුවේ.
🔥නකම් කලබල වෙලා
🔥සම්පල් මෙතඩ් එකක් යූස් කරන්න නේද තිබිලා තියෙන්නේ කියලා.
💪උබ ආයෙත් ප්‍රශ්න ආවම ඒවගෙන් පැනලා නොයා ඉන්න තරම් ස්ට්‍රෝන්ග් වෙයි.💪
😇වය යුත්තේද එයයි.😇
👇👇කයන්න තියෙන්නේ මෙච්චරයි බන්.👇👇
👀පරශ්නයක් දිහා උනත් උඩින් පල්ලෙන් බලලා තීරණයක් ගන්න ඉක්මන් වෙන්න එපාහ්.👀
🛑හැංගිලා තියෙන්න පුලුවන්.🛑
✂️ඕනිම ලොකු ප්‍රශ්නයක් පොඩි පොඩි කොටස් වලට කඩලා උත්තරයක් හොයන්න බලහන්.✂️
🛑ලේසිම ලේසි වෙයි.🛑
🔍පරශ්නයක් දිහා හැමදාම එකම කෝණයකින්,එකම විදියට විසදුම් හොයන්න යන්න එපාහ්.🔍
🛑සමාර්ට් වෙයන් පොඩ්ඩක්.🛑
🙏පරශ්න ආවහම බැන බැන ඉන්නැතුන් ස්තූති කරන්න හදවතින්ම.🙏
🛑ඒවා තමා ටර්නින් පොයින්ට්ස්.🛑
✌️වැදගත්ම දේ.✌️
කිසිම ප්‍රශ්නෙකට විසදුම
⚰️මරණය ⚰️
නොහොත්
🔫තමා විසින් තමා මරවා ගැනීම🔫
❌කයලනම් හිතන්න එපාහ්.❌
ප්‍රශ්නෙකට උත්තරයක් හොයගන්න බැරි උනත් කමක් නැහ්.
පේනතෙක් මානේක උත්තරයක් නැති උනත් කමක් නැහ්
😇ජවත් වෙලා ඉදපන්.😇
♨️මොකද මනුස්ස ආත්මයක් ලබා ගන්න එක හිතන තරම් සුලුපටු දෙයක් නම් නෙමේ.♨️
♨️කලාතුරකින් උබට ලැබුනත් තවත් කෙනෙක්ට නොලැබුන වටිනා කියන චාන්ස් එකක්.♨️
📛හතපන් මනුස්ස ආත්මයක් ලබාගන්න බැරුන් මේ මොහොතෙත් කී දෙනෙක් නම් ලෝක කීයක දුක් විදිනවා ඇත්ද කියලා.📛
🚷ඒහින්ද උබට ඔය ලැබුන චාන්ස් එක මිස් කරගන්න එපාහ්.🚷
💖ලැබුන හොදම චාන්ස් එක කරගන්න බලපන්.💖
එහෙනම් ගායිස්
⭕️එන හැම ප්‍රශ්නෙකටම ලස්සනට උත්තර ගලපගෙන
⭕️ඒ එන ප්‍රශ්න වලටත් අභියෝගයක් වෙලා
🛑ඇඹුල්ම ඇඹුල් නෙල්ලි ගෙඩිය පැණිම පැණි රහ එකක් කරගන්න ට්‍රයි කරමූ..
😔මලදි මුලදි බැරි වෙයි.😔
😕වසික් කරන්නම හිතෙයි.😕
😎බට් පුරුදු උනහම නැතුව ම ඉන්න බැරි වෙයි.😎
ගායිස් අපිට
💪 බැරි නැහ් 💪
🥳ජය වේවා.!!!🥳
Copyright © 2020 NILOOGLE - All Rights Reserved.
Powered by GoDaddy Website Builder