21.01.28 වන දින දක්වා මෙය 11වසර ලමුන් සදහා උපකාර කිරීමට විවෘතව පවති.
21.01.28 වන දින දක්වා මෙය 11වසර ලමුන් සදහා උපකාර කිරීමට විවෘතව පවති.
සටන් පිලිවෙලට :
ද..........දන්තුරේ
බ.........බලන
රැ..........රන්දෙණිවෙල
ඟි..........ගන්නොරුව
ල්ල......
පංච මහා වාද.......
බණ්ඩො.........බද්දේගම
වරෙන්..........වරාගොඩ
උඹේ ............උදන්විට
ගමට..........ගම්පොළ
පාන්දරින් .......පානදුරා වාදය .....
Ara satan wala............senpathiin..........👇👇
P......පේරෝ ලෝපේස් ද සූ සා
D......දොන් ජෙරෝනිමෝද අසවේදු
K.......කොන්ස්තන්තීනු ද සා
D......දියෝගෝ ද මේලෝ කැස්ත්‍රෝ .......
පෙර කම් කතු කරණ
සපදන් අවධි සබදන
අධරය අලප් යන
විභත් නවයක් වේය සිහලෙන
විබක්ති 9 👆👆
Or 👇👇
සක්‍රීයතා ශ්‍රේණිය
K=පොට්ට
Na=සෝමා
Ca=කැම්පස්
Mg=මැගී
Al=ඇල වෙලා
Zn=සිටින
Fe=අයෙක්
Sn=ටිකක්
Pb=ලෙලවලා
H=හරි
Cu=කොන්ද
Hg=මැද
Ag=රිදෙන්න
Pt=පොඩ්ඩක්
Au=රත් කරන්න
🌀 *ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව කරුණු 3කින් විස්තර කරන්න*❓
(1) ජනගහනය කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තිබීම.
(2) බොහෝවිට තම ඤාතීන් මිය ගිය විට තමන් සිටින ගල් ගුහාවේම වැළලීම.
(3) විවිධ දේශගුණයන්ට අනුව ආහාර සකස් වීම
*(1)ජනගහනය කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තිබීම*
🎲 සාමාන්‍යයෙන් එක් කණ්ඩායමක සාමාජිකයන් 15-25ත් අතර විය.එවැනි කණ්ඩායමක උපරිම සාමාජිකයෝ 50ක් වූහ.
🎲සාමාජිකයන් 5 දෙනෙකු සහිත කණ්ඩායමකට 50m2 ක පමණ භූමි ප්‍රමාණයක් සෑහිණි.
🎲බණ්ඩාරවෙල චර්ච් හිල් නම් ස්ථානයෙන් සයා ගත් ගල්යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථානයේ වපසරිය 150m2 කි.එහි පුද්ගලයින් 25ක් ජීවත්වෙන්නට ඇතැයි සැලකේ.
🎲බෙල්ලන් බැදි පැලැස්සෙන් 120m2 ක වපසරියකින් යුත් ප්‍රදේශයක මිනිස් ඇට සැකිලි 30ක් සොයාගෙන ඇත.
*(2)බොහෝවිට තම ඤාතීන් මිය ගිය විට තමන් සිටින ගල් ගුහාවේම වැළලීම*
🎲ගල් ගුහාවක ජීවත් වූයේ තාවකාලිකව නිසා ඇතැම් විට මෙලෙස සිදු කරයි.
🎲දණ්ඩක් හෝ අංකැබැල්ලක් ආධාරයෙන් ගුහාව තුළ වලක් හාරා මළසිරුර තැන්පත් කොට කොලරොඩු වලින් වසයි.
🎲 එසේ තැන්පත් කළ 12 දෙනෙකුගේ ඇට සැකිලි කිතුල්ගල බෙලිලෙනෙන් හමුවී ඇත.
🎲බෙල්ලන් බැඳිපැලැස්සෙන් ද මෙසේ වැළලූ ඇටසැකිලි 30ක් හමු වී ඇත.
🎲පාහියන්ගලින් එක් එක් අවධිවලට අයත් ඇට සැකිලි 9ක් හමුවී ඇත.
*(3)විවිධ දේශගුණයන්ට අනුව ආහාර සකස් වීම*
🎲විවිධ දේශගුණික කලාප වලට අනුව ඔවුහුගේ ආහාර රටාව සකස් විය.
🎲දිනකට ආහාර සෙවීමේ කටයුතු සඳහා මානවයෝ 7km පමණ දුර ඇවිද ගියහ.
අනෙ.........අනුරාදපුර
පොඩ්ඩෝ..පොලොන්නරුව
දබදෙනි....දබදෙනිය
යන්න.......යාපහුව්ව
කූඩෙ.....කුරුනැගල
ගනින්කො..ගම්පල
කො?........කෝට්ටෙ
මැනික.....මහනුවර
රාජදානි පිලිවෙලට ..
ඔයාලගේ පහසුවට,මේ විදියට වර්ග කරලා තියෙන්නේ 🔬🔭
📝📝📝
ඔයාට අවශ්‍ය කොටස් ගන්නව වගේම..අනිත් අයටත් share කරන්න තව කෙනෙක්ට ගොඩ යන්න හෙල්ප් කරන්න 🧠📤📤
ඉගෙනීමට යමක් 😁
🗡අනුරාධපුරය(අනුරාධග්‍රාම)- පණ්ඩුකාභය රජු
🗡පොළොන්නරුව - 1වන විජයබාහු රජු
🗡දඹදෙණිය - 3වන විජයබාහු රජු
🗡යාපහුව -1වන බුවනෙකබාහු රජු
🗡කරුණෑගල -2වන බුවනෙකබාහු රජු
🗡ගම්පොළ -4වන බුවනෙකබාහු රජු
🗡කෝට්ටේ -6වන බුවනෙකබාහු රජු
🗡මහනුවර - සේනාසම්මත වික්‍රමබාහු රජු
🗡යාපනය - විජයකුලංකෛ රජු
👑👑 *මහනුවර රාජධානිය*👑👑
🛡සේනාසම්මත වික්‍රමබාහු
🛡ජයවීර බණ්ඩාර
🛡කරලියද්දේ බණ්ඩාර
🛡1වන රාජසිංහ රජු
🛡1වන විමලධර්මසූරිය රජු (නව රාජවංශයක ආරම්භකයා)
🛡සෙනරත් රජු
🛡2වන රාජසිංහ රජු
🛡2වන විමලධර්මසූරිය රජු
🛡ශර්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු(අවසන් සිංහල රජු)
⚜️ *නායක්කර් වංශික රජවරුන්*⚜️
🛡ශරී විජය රාජසිංහ රජ (විජයගේ)
🛡කර්ති ශ්‍රී රාජසිංහ රජු (කිර්තිය)
🛡රාජාධිරාජසිංහ රජු (රාජාට)
🛡ශරී වික්‍රම රාජසිංහ රජු (විහිලුවක්) =ශ්‍රී ලංකාවේ අවසන් රජු
🔥 *උඩරටට ආ ඉංග්‍රීසි දූතයන්* 🔥
1762-ජෝන් පයිබස් -කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ජෝකි)
1782- හියු බොයිඩ් - රාජාධිරාජසිංහ රජු ( හිරා)
1795-රොබට් ඇන්ඩෲස් -රාජාධිරාජසිංහ රජු ( රොබට් රජා)
*🇱🇰පංච මහා වාද🇱🇰*
👉 1865 - බද්දේගම (බණ්ඩෝ)
👉 1865 -වරාගොඩ ( වරෙන්)
👉 1866 - උදන්විට (උඩහ)
👉 1871 - ගම්පොළ ( ගමේ)
👉 1872 -පානදුරාවාදය (පාටියට)
❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌
*🛐 පරාග් ඓතිහාසික වාසස්ථාන 🛐*
මිනිහාගල්කන්දේ ඉදන් පතීගේ වෙරළෙ බුදියන්නේ
බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ
සීගිරි අලිගල පොතාන පහතරටේ වේළෙන්නේ
කුරුවිට දොඹ කිතුලේ බෙලි පහතරටේ පවතින්නේ
පාහියන්ගල මේ ලෙන් ටික තෙත් කලාපේ බව දන්නේ
♣️ වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන- මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජවෙල
♣️කදුකර එලිමහන් දඩයම් වාසස්ථාන - බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න
♣️පහතරට වියළි කලාපීය ලෙන්- සීගිරිය, අලිගල ,පොතාන
♣️තෙත්කලාපීය ලෙන්- බෙල්ලන්බැදිපැලැස්ස
♣️පහතරට තෙත් කලාපීය ලෙන් - පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන
🇱🇰👑⚜️🗡 *සැමට සුභ අනාගතයක්*🙏🗡⚜️👑🇱🇰
Powered by : https://niloogle.godaddysites.com/photo
කෙටිසටහන් පොතට,
☎️☎️☎️☎️☎️☎️ලිපිඩ☎️☎️☎️☎️☎️☎️
📲ජල භිතික අණුවක්
📲විශාල ජෛවිය අණුවක් (බහු අවිකයක් නොවේ.)
📲C,H,O ඇත
📲H:O අනුපාතය 2:1 නොවේ
📲ලිපිඩ වර්ග
1.මේද
2.පොස්ෆෝ ලිපිඩ
3.ස්ටෙරොයිඩ
🦚1.මේදය
🌹මේද අම්ල හා ග්ලිසරොල් ඇත.
🌹ග්ලිසරෝල්හි ඇල්කොහොල් කාණ්ඩයක් ඇත .
🌹එහි C පරමාණු 3 ක් ඇති අතර එක් C ට OH කාණ්ඩයක් ඇත .
🌹කෙලවරේ කාබොක්සිල් කාණ්ඩයක් සහිත C සැකිල්ලක් (16-18) ඇත.
🌹ග්ලිසරොල් ඇණුවක් එක් එක් OH කාණ්ඩයක් සමග එස්ටර බන්ධනකින් බැදි ඇත
🌹එමගින් සැදෙන්නේ ට්‍රයිග්ලිසරොල්ය
🌹ජලභිතික ස්වභාව හයිඩ්‍රොකාබන් මත රද පවති.
A.සන්තෘප්ත මේද අම්ල
ද්ව්ත බන්ධන නැති හයිඩ්‍රොකබන් සහිත මේද අම්ල
කාමර උෂ්ණත්වයේ ඝන වේ
Ex:- සත්ත්ව මේද-බටර්
B.අසන්තෘප්ත මේද අම්ල
ද්ව්ත බන්ධන 1හෝ කිහිපයක් සහිත හයිඩ්‍රෝකාබන් සහිත මේද අම්ල
කාමර උෂ්ණත්වදි ද්‍රව වේ.
Ex:- ශාකවල පවතින මේදය-එළවලු තෙල්
🚫🚫ද්ව්‍ත බන්දන පදනන්ව
a.සිස්(Cis) අසන්තෘප්ත මේද
b.ට්‍රාන්ස්(Trans) අසන්තෘප්ත මේද
🧵🧵සංතෘප්ත හා ට්‍රාන්ස් අසංතෘප්ත මේද අම්ල අධික පරිභොජනය නිසා ධමනි බිත්ති ඝන විම සිදු වේ..
🦚2.පොස්ෆේට් ලිපිඩ
🌺සයිල පටකයේ ප්‍රධාන සංඝටකයක්
🌺එක් ග්ලිසරෝල් අනුවකට මේද අම්ල 2 ක් හා පොස්ෆේටයක් ඇත.
🌺පොස්පේටය - ආරෝපිතය
🌺අමතරව ධ්‍රැවිය අනුවක් හෝ කුඩා ආරෝපිත අනුවක් බැදි ඇත.(කෝලින්)
🌺පොස්ෆොලිපිඩයේ අන්ත දෙකේ වෙනස් හැසිරිම් පෙන්වයි.
🌺හයිඩ්‍රජන් වලිගය ජලභිති හා පොස්ෆේට් කාණ්ඩය ජල කාමිය.
1. අවරණ (අමුණ )
2. කසීකාරගාම (ගොවියන් විසු ගම් )
3. මණිකාරගාම (මැණික් කපන්නන් ජීවත් වු ගම් )
4. ගෝපාලගාම (ගොපල්ලන් විසු ගම් )
5. කේවට්ටගාම (ධීවරයින් විසු ගම් )
6. කුම්භකාරගාම (වලන් සාදන්නන් විසු ගම් )
7. වඩ්ඪකීගාම (වඩුවන් විසු ගම් )
8. පට්ටනගාම (වරාය ආශ්‍රිත තිබු ගම් )
9. නියම්ගම් (වෙළෙඳ ගම් )
10. ඔළගම් (ජනතාව විසින් අතහැර දැමු වැව් ගම් )
11. පරික්ඛිත්ත ගම් (වැටකින් ආරක්ෂා වු ගම් )
12. අපරික්ඛිත්ත ගම් (වැටකින් අරක්ෂා නොවු ගම් )
13. පුර (විශාල නාගරික ජනාවාස )
14. නකර (නගර එනම් පුරයත් ගමත් අතර වු ප්‍රදේශය )
15. නුරුපුර (අතීතයේ අනුරාධපුරය හදුන්වා ඇති තවත් නමක් )
16. ගහපති (පවුලක ප්‍රධානියා )
17. ගමික (ගමක ප්‍රධානියා )
18. දසගම් ඇත්තන් (දස දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය )
19. කටුසර බෝග (කෙටි මූල පද්ධතියක් සහිත නියගයට හොදින් ඔරොත්තුදෙන බෝග )
20. ක්ෂුද්‍ර ගල් මෙවලම් (ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතයේ පැවති කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් )
21. පරුමකවරු (ප්‍රාදේශීය පාලකයන්/පැරණි සමාජයේ ප්‍රභූන් )
22. තොටබොජක (තොටුපොළවල් වලින් බදු අය කරගත් තැනැත්තා )
23. පරුමකලු (ප්‍රදේශීය පාලනයට සම්බන්ධ වු කාන්තාවන් )
24. පොචනි රජ (ප්‍රාචීන රජු /නැගෙනහිර ප්‍රදේශයේ රජු )
25. නකදිව (නාගදීපය හෙවත් යාපනය අර්ධද්වීපය )
26. ආස්ථාන (පරිපාලන දිස්ත්‍රික්ක )
27. මපුරුමුකා (මහා පරුමක හෙවත් රජු )
28. මහමත (මහාඇමති )
29. අමෙත (ඇමතිවරු )
30. ශෙනපති (සේනාපතිවරු )
31. බඩගරික (භාණ්ඩාගාරික )
32. බතගු (බෝජන ශාලා අදිකාරි )
33. කොතුරු ගෑ නා (වස් සිරිත් හා චාරිත්‍ර පිළිබඳ අදිකාරි )
34. නගර ගුතික (නගර පරිපාලක )
35. නගර වුඩික (නාගරික වාස්තුවිද්‍යා නිළධාරීයා )
36. අස අදෙක (අශ්ව අන්ශයේ ප්‍රධානියා )
37. හති අදෙක (ඇත් අන්ශයේ ප්‍රධානියා )
38. නට අදෙක (නාට්‍ය අන්ශයේ ප්‍රධානියා )
39. රූප අදෙක (කාසි අච්චු ගැසීමේ අන්ශ ප්‍රධානියා )
40.පන අදෙක (වෙළෙඳ කටයුතු භාර ප්‍රධානි )
41. කනපෙඩික (රජ්‍ය ලේඛනාගාර ප්‍රධානි )
42. එක්තැන් සමිය (රාජ ස්භාවේ එකගතාවය )
43. සභාව (අධිකරණය )
44. මහලේ (මහලේකම් )
45. වෙජ (වෛද්‍යවරු )
46. වෙජ්ජ ශාලා (පැරණි රෝහල් )
47. උපසග්ගරෝගනාස (උණ රෝගයට ප්‍රතිකාර කිරීමට හතරවන කාශ්‍යප රජුගේ කාලයේ සාදන ලද රෝහල් විශේෂයක් )
48. පසවන්තිනාමශාලා (පළමුවන උපතිස්ස රජුගේ කාලයේ සාදවන ලද මාතෘ නිවාස විශෙෂයක් )
49. සොත්ථි ශාලා (බ්‍රාහ්මණයින් සිය ආගමික කටයුතු පවත්වාගෙන ගිය ස්ථාන )
50. වේලයික්කාර හමුදාව (දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි වැටුපට සේවය කරන ආරක්ෂක සේනාවක් )
51. රතුකැට දිවයින ( ශ්‍රි ලංකාව අතීතයේ හැදින්වු නාමයක් )
52. පිටිබිම් ( සෙල්ලිපි වල හේන් හදුන්වා ඇති නාමය )
53. නවදැලි හේන ( අලුතින් ගිනි තබාගැනීමෙන් සකස් කර ගත් හේන )
54. කනත්ත ( කාලයක් අතහැර දමා යලි වගාකල ඉඩම් )
55. දඩුවැට ( භෝග වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හේන වටා ඉදිකරන ලද ලී වැට )
56. පැල ( රාත්‍රි කාලයේ හේන ආරක්ෂා කරගැනීමට උස් ගසක ඉදිකරන ලද පැල්පත )
57. කැති අඩ, කෙටු කනබ අය ( සෙල්ලිපි වල හේන් වගාවෙන් අයකල බදු හදුන්වාඇති අයුරු )
58. කෙත ( වී වගා කරන තැන )
59. කිරිගෙරි ( කිරි ලබාගැනීම සදහා ඇතිකරන එලදෙනුන් )
60. කබර ( යකඩ වැඩ කල ශිල්පීන් )
61. තබකර ( තඹ ලෝහයෙන් වැඩකල ශිල්පීන් )
62. තුලාධාර / ස්වර්ණාකර ( රන්කරුවන් )
63. මණිකර ( මැණික් කපන්නන් )
64. දටික ( ඇත්දත් ශිල්පීන් )
65. කුබකර ( මැටිකර්මාන්තයේ නියළි සිටි ශිල්පීන් )
66. තතවය ( නූල් කටින්නා )
67. අබල වපර ( සියඹලා වෙළෙන්දා )
68. පුගය / නියමස්ථාන ( වෙළෙඳ සංවිධාන )
69. වණිජ / වාපර (වෙළෙඳාමේ නියුතු පුද්ගලයන් )
70. කබොජ මහා පුගිය ( කම්බෝජවරුන්ගේ වෙළෙඳ සංවිධානයක් )
71. කම්බෝජවරු ( ඇප්ඝනිස්ථාන ජාතිකයන් )
72. ආචාර්ය ( ගුරුවරු )
73. හස්ති ආචාර්ය ( ඇතුන් හීලෑ කිරිම ඉගැන්වු ගුරුවරුන් )
74. අශ්ව ආචාර්ය (අශ්වයන් පිටයාම පුරුදු කල ගුරුවරුන් )
75. දුනු ආචාර්ය ( දුන්නෙන් විදීමට පුරුදු කල ගුරුවරුන් )
76. මහවෙදනා ( ප්‍රධාන වෛද්‍යවරයා / ශල්‍ය වෛද්‍යවරයා )
77. වෝහාර ( නිතී විශාරදයන් )
78. චිතකර ලපන ( සිත්තරුන් )
79. පණ්ණසාලා ( භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට පන් ඉලුක් ආදීය සෙවිලි කොට සාදන ලද වරිච්චි නිවාස )
80. අන්තේවාසික ( නායක භික්ෂූන් වහන්සේ යටතේ වැඩ වාසය කල භික්ෂූන් වහන්සේලා )
81. ථෙර ( නායක ස්වාමීන් වහන්සේලා )
82. සදිවිහරිය ( නායක තෙරුන් වහන්සේලා සමීපයේ විසු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා )
83. භාණකවරු ( ධර්මයේ කොටස් මතකයේ තබාගත් භික්ෂූන් වහන්සේලා )
84. වසවසික ( වස් වසන ලද යන්නයි )
85. වස්සාවාසික සාටක ( කඪින චීවරය )
86. සිවික ශාලා ( ශිව ලිංගය පිහිටුවා තිබු ස්ථාන )
87. දමෙඩ ( ද්‍රවිඩ යන වචනය සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියු අයුරු )
88. සරන්ඩිබ් ( සිංහල ද්වීප යන වචනය අරාබි ජාතිකයන් උච්චාරණය කළ ආකාරය )
89. ජාවකවරු ( මලයානුඅර්ධද්වීපයෙන් පැමිණි පුද්ගලයන් )
90. දෙමළ අධිකාරි ( දෙමළ ජනයාගේ සුබසාධන කටයුතු සොයා බැලු තැනත්තා )
91. අගම්පඩි සේනාව ( කුලී හේවායින් පිරිසක් )
92. පීඩන ශල්කනය ( වෙර යොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවාගෙන මෙවලම් තැනිමේ තාක්ෂණය )
93. ආදම්ගේ කන්ද ( සමනල කන්ද )
94. කාලරක්ත මැටිබදුන් ( පූර්ව ඓතිහාසික යුගයට අයත් පිටත රතු පැහයෙන් හා ඇතුළත කලු පැහයෙන් යුත් මැටිබදුන් )
95. දියකැට පහණ ( සොරව්වේ ජලය පාලනය කරන දණ්ඩ )
96. අඩික ( ඇළමාර්ග හා සම්බන්ධ නිළධාරීන් )
97. වස ( වර්ෂය )
98. තිථිය ( දිනය )
99. හවජර ( සංවත්සරය )
100. වජ්‍ර චුම්බට ( අකුණු සැර ඇද ගැනීමට රුවන්වැලිසෑය මුදුනේ සවිකොට තිබු වයුහය )
සටහන ( පැතුම් තාරක )
*ජීවයේ රසායනික*
*පදනම* 📚📚
💠සවභාවිකව හමුවන මූලද්‍රව්‍යය කීයද ?
92
💠ජවී දේහ තුළ හමු වන මූලද්‍රව්‍ය,
25
_ස්කන්ධය අනුව මානව දේහය අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය_
📌ඔක්සිජන්👉🏻65%
📌කාබන් 👉🏻18%
📌හයිඩ්‍රජන් 👉🏻10%
📌නයිට්‍රජන් 👉🏻3%
( වෙනත් 👉🏻4%)
*සජීවී පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග 4 කි.*
🎯කාබෝහයිඩ්‍රේට
🎯පරෝටීන්
🎯ලපිඩ
🎯නයුක්ලෙයික් අම්ල
*කාබෝහයිඩ්‍රේට*
🔖පෘතුවියෙ මතුපිට ඇති සුලභතම කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේටයි.
🔖කාබෝහයිඩ්‍රේට නිපදවීම ප්‍රභාසංස්ලේෂණය මගින් සිදුවේ .
_කාබෝහයිඩ්‍රේට වල අඩංගු ප්‍රධාන මූල ද්‍රව්‍ය_
💢කාබන්
💢හයිඩ්‍රජන්
💢ඔක්සිජන්
කාබෝහයිඩ්‍රේට සංයෝග සෑදී ඇති ආකාරය අනුව ඒවා පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකිය.
_මොනසැකරයිඩ_
🎯 ගලුකෝස්
🎯පෘක්ටෝස්
🎯 ගැලැක්ටෝස්
_ඩයිසැකරයිඩ_
🎯 මෝල්ටෝස්
🎯සක්රෝස්
🎯ලැක්ටෝස්
_පොලිසැකරයිඩ_
🎯පෂ්ටය
🎯සෙලියුලෝස්
🎯ගලයිකොජන්
*මොනසැකරයිඩ වල ලක්ෂණ*( සරල සීනි)
📌ජලයේ දිය වේ
📌සඵටිකරූපී වේ
📌පැණි රසයි
*ඩයිසැකරයිඩ වල ලක්ෂණ*
📌පැණි රසයි
📌සඵටිකරූපී වේ
📌ජලය දිය වේ
*පොලිසැකරයිඩ වල ලක්ෂණ*
📌සඵටිකරූපී නොවේ
📌ඇල් ජලයේ අද්‍රාව්‍යවේ
💠කාබෝහයිඩ්‍රේට වල වැදගත්කම්,
*️⃣ශක්ති ප්‍රභවයක් ලෙස( සෛලීය ශ්වසනයට)
*️⃣සංචිත ආහාරයක් ලෙස( පිෂ්ටය )
*️⃣සෛල බිත්ති නිර්මාණයට( cellulose)
*️⃣නයුක්ලික්
Copyright © 2020 NILOOGLE - All Rights Reserved.
Powered by GoDaddy Website Builder